DP Education වඩාත්ම ජනප්‍රිය දේශීය අධ්‍යාපන වෙබ් අඩවිය බවට ශ්‍රේණිගත වෙයි!

දිවයිනේ වඩාත්ම ජනප්‍රිය දේශීය අධ්‍යාපන වෙබ් අඩවිය බවට පත්වීමට DP Education සමත්ව තිබේ.

Digital Outlook Sri Lanka 2022 Market Insight වාර්තාවට අනුව, DP Education දිවයිනේ වඩාත්ම ජනප්‍රිය අධ්‍යාපන වෙබ් අඩවියට බවට පත්ව ඇති අතර, එය ශ්‍රී ලංකාවේ ජනප්‍රියම දේශීය වෙබ් අඩවි 10 අතරට ස්ථාන ගත වී තිබේ.

ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා ගේ සංකල්පයකට අනුව ආරම්භ කරන ලද DP Education සෑම වයස් කාණ්ඩයකම පාසල් සිසුන් සඳහා ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයයන් පිළිබඳ ඔවුන්ගේ කුසලතා වැඩිදියුණු කිරීම සඳහා නිමවූ නව්‍ය මාර්ගගත අධ්‍යාපන වේදිකාවකි.

3 – 13 ශ්‍රේණි දක්වා රජයේ ගණිතය, විද්‍යාව සහ ඉංග්‍රීසි විෂයය මාලාවන් වෙත නොමිලේ ප්‍රවේශ මෙම වේදිකාව ඉඩ සලසන අතර, DP KIDS, DP EDUCATION සහ DP UNIVERSITY වශයෙන් වූ විවිධ අධ්‍යාපන වේදිකා වෙත නොමිලේ ප්‍රවිශ්ට වීමට ඉඩ සලසන DP Education දැයේ දුවා දරුවන්ගේ අධ්‍යාපනය නඟා සිටුවීම සඳහා මහඟු කර්තව්‍යයක් කරමින් සිටී.

MIAP

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...