ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම සියල්ලටම හේතුවයි – ෆ්‍රැන්සිස් පාප්වහන්සේ

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලෝකය බිඳවැටීමට ප්‍රද්හාන හේතුව ගෝලීය උෂ්ණත්වය ඉහළ යාම බව ෆ්‍රැන්සිස් පාප්වහන්සේ ප්‍රකාශ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පාප්වහන්සේ ඉල්ලා සිටින්නේ, එළඹෙන COP28 දේශගුණ සාකච්ඡාවලට සහභාගිවන්නන්ගෙන් පොසිල ඉන්ධන ඉවත් කිරීමේ ප්‍රතිපත්තිවලට එකඟ වන ලෙසයි.
පාප්වහන්සේගේ Devastation of manmade climate change ලිපිය නිකුත් කර වසර අටකට පසු පාප්වහන්සේ ඒ ගැන පසු විපරමක් කර ඇති අතර දැනටමත් ආපසු හැරවිය නොහැකි විනාශයන් සිදු වී අවසන් බවද පෙන්වා දී ඇත.

තවදුරටත් පාප්වහන්සේ සඳහන් කරන්නේ, නොවැම්බර් 30 වෙනිදා ඩුබායි හි ආරම්භ වන එක්සත් ජාතීන්ගේ දේශගුණික සාකච්ඡාවල මීළඟ වටයෙන් යම් වෙනසක් කිරීමට හැකියාව ලැබෙනු ඇති බව අපේක්ෂා කරන බවයි

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් ගාස්තු සංශෝධනය වෙයි – නව ගාස්තු ජූලි 4 සිට ක්‍රියාත්මකයි!

කොළඹ LNW:එළැඹෙන ජූලි මස 04 වැනි දින සිට බස්...

RMV හිටපු ලොක්කෙක් ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ හිටපු කොමසාරිස් ජනරාල්වරයෙකු වන...

විපක්ෂයේ බිල්ලන්ට සොරිම තමයි. කන්ටේනර් සිද්ධිය ගැන ජනාධිපතිතුමා තීරණයක් ගනී – බිමල්

කොළඹ LNW:ආන්දෝලනයට තුඩු දුන් බහාලුම් නිදහස් කිරීමේ සිද්ධියට අදාළව...

“Squid Game- season 3” ත්‍රාසජනක ගේමෙහි අවසානය!

සටහන – පුලී ජූලි 01, කොළඹ (LNW): ජුනි 27 වන...