දුප්පත්කම 25%කින් වැඩි වෙලා,අපි පොළී අනුපාත පහළ දානවා – මහ බැංකු අධිපති

කොළඹ LNW:උද්ධමනය ඉහළ යාම සහ ආර්ථික ක්‍රියාකාරිත්වය පහළ යාම හේතුවෙන් දුප්පත්කම 25% දක්වා ඉහළ ගොස් ඇති බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසයි.

5%ක් වූ අපේක්ෂිත උද්ධමනය එම මට්ටමට වඩා ඉදිරි මාස කිහිපයේදී ඉහළ යනු ඇති බවයි මහ බැංකු අධිපතිවරයා සඳහන් කරන්නේ.

තුන්වන සහ 04 වන කාර්තුවලදී ආර්ථික වර්ධනයක් අපේක්ෂා කරන අතර මහබැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකය තවදුරටත් අඩු කිරීමටද පියවරගත් බව ඔහු කියාසිටියි.

ඒ අනුව නිත්‍ය තැන්පතු අනුපාතියක 11%සිට 10% දක්වාත් , නිත්‍ය ණය පහසුකම් අනුපාතය 12%සිට 11% දක්වාත් තවදුරටත් අඩු වීමට නියමිතයි.

ඉදිරියේදී වෙළදපොළ පොළී අනුපාතිකයද පහළ යනු ඇති බව මහ බැංකු අධිපතිවරයා සඳහන් කරයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සරත් සෘතුවේ දී දම් පාට හීතර් මල්වලින් පිරුණු කවිත්වයෙන් අනූන මෙයයි එංගලන්තය……..

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : වල් හෙඩ්ලන්ඩ්ස් (wild...

කඩදාසි රහිත රේගු ප්‍රකාශන පද්ධතිය අද (01) සිට…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 01, කොළඹ LNW : කඩදාසි රහිත රේගු...

ශක්තිමත් ශ්‍රී ලංකාවක් වෙනුවෙන් අභිමානයෙන් ලොව ජයගන්න කාන්තා සහ ළමා කටයුතු ඇමතිවරියගෙන් ආරාධනා!

කොළඹ LNW:දරුවන් ශාරීරිකව මෙන්ම මානසිකවද සුරක්ෂිත කිරීමටත්,ඔවුන්ගේ අයිතිවාසිකම් තහවුරු...