දිස්ත්‍රික්ක 09කට නායේ යෑම් අනතුරු ඇඟවීම්!

Date:

කොළඹ LNW:අධික වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 09ක් සඳහා නාය යාමේ අනතුරු ඇඟවීම නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.

ඒ අනුව කොළඹ, ගාල්ල, ගම්පහ, හම්බන්තොට, කළුතර, නුවර, කෑගල්ල, මාතර සහ රත්නපුරය යන දිස්ත්‍රික්කවලට නායයාම් අනතුරු ඇඟවීම් තවදුරටත් බලපැවැත්වේ.

ඒ අනුව නායයෑමේ අනතුරු ඇඟවීම් නිවේදනය හෙට (07) උදේ 9.00 දක්වා බලපැවැත්වෙනු ඇති.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

 Kathy Ruemmler ගේ අවසන් තීරණය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෝල්ඩ්මන් සැක්ස් (Goldman...

ගුවන් විදුලියට 100යි. එදා මෙදාතුර ශිල්පීන්, මාධ්‍යවේදීන් පිරිවරා සැමරුම් උළෙල අරලියගහ මන්දිරයේදී! (PHOTOS)

කොළඹ LNW: ගුවන්විදුලි සන්නිවේදනයට වසර 100ක් පිරිම නිමිත්තෙන් සැමරුම්...

ආනයනික වාහනවලට තවත් බද්දක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:එළඹෙන අප්‍රේල් 01 සිට ආනයනය කරන වාහන...