මන්ත්‍රී විජිතගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්!

Date:

කොළඹ LNW:ත්‍රස්ත මර්දන පනත් කෙටුම්පතට එරෙහිව අද (06) ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොණුකර තිබේ.

ඒ, එම පනත් කෙටුම්පත මඟින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වන බව පවසමිනි.

මෙම පනතට නීතිඥ ප්‍රජාව ඇතුළු සිවිල් සංවිධාන රැසකම විරෝධය එල්ල වී තිබෙන අතර රජයට බලකරන්නේ එම පනත හකුළා ගන්නා ලෙසයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහ බැංකුවෙන් විශේෂ නිවේදනයක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : මහ බැංකුව විසින්...

සමන්ටත් ඩුබායි හී දී රිදී පදක්කමක්

නිශ්මං රණසිංහ පෙබරවාරි 13, කොළඹ LNW: ඩුබායි හී පැවත්වෙන ලෝක...

2026 බංග්ලාදේශ මැතිවරණය: BNP පක්ෂයේ ජයග්‍රහණය සහ නව රජය

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): 2024 වසරේ ඇති...

මහාචාර්ය තිස්ස විතාරණ අභාවප්‍රාප්ත වෙයි!

කොළඹ LNW:ලංකා සම සමාජ පක්ෂයේ නායක හිටපු අමාත්‍යවරයෙක් වූ...