පියයුරු පිළිකාවෙන් බේරෙමු ! දැනුවත් වෙමු!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): වර්තමානයේ කාන්තාවන් අතර බහුලව දක්නට ලැබෙන පිළිකා වර්ගයක් ලෙස හඳුනාගෙන ඇත්තේ පියයුරු පිළිකාවයි.

ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය සඳහන් කළේ ,පියයුරු පිළිකා වැළඳීමට පෙර හඳුනා ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් දිවයිනම ආවරණය වන පරිදි රජයේ රෝහල්වල පියයුරු සායන 30ක් අලුතින් ආරම්භ කළ බවයි.
පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් යටතේ අදාළ සායන පැවැත්වීමටයි පියවර ගෙන ඇති අතර, සුවනාරී සායන සහ පිළිකා කළින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානවලට අමතරව මෙම සායන පැවැත්වීම විශේෂත්වයකි.

තවදුරටත් වෛද්‍යවරිය සඳහන් කළේ, පියයුරු පිළිකා වැළඳීම වළක්වා ගත නොහැකි වුවත් කලින් හඳුනා ගැනීමෙන් පියයුරු පිළිකා සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බවයි.

පියයුරු පිළිකා වැළඳීමේ වඩි අවධානමක් ඇත්තේ වයස 30 විවාහ වී දරුවන් නොලැබූ සහ අඩු වයසින් එනම් වයස 11 වනි වියේදී වැඩිවියට පැමිණුනු දරුවන් දක්නට ලබෙන අතර් වයස අවුරුඩු 50 ඉක්මවූ කාන්තාවන් 80%ක පමණ මේ තත්ත්වයට ගොඳුරු වන බව දත්ත වාර්තා පෙන්වයි.

ඒ පිළිබඳ ජනාධිපති මාධ්‍ය අංශය විසින් නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දුනීසියානු පාසල් පල්ලියක පිපිරීමක් හේතුවෙන් 54 දෙනෙකුට තුවාල: සැකකරුට වයස 17යි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : ඉන්දුනීසියානු අගනුවර...

මෙවර G20 සමුළුව වර්ජනය කරන බව ඩොනල්ඩ් ට්‍රම්ප් කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 08: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : මෙවර දකුණු...

20 වන සියවසේ DNA සොයාගැනීමේ ශ්‍රේෂ්ඨතම පුරෝගාමියෙකු වූ  James Watson  මිය යයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 08, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): DNA පුරෝගාමියෙකු වූ...

ආර්ථිකය ස්ථාවරයි. ඒක හරි. හැබැයි ඩබල් කැබ් සිද්ධිය ගැන නම් සැකයි – හර්ෂ

කොළඹ LNW:මේ එන විට ආණ්ඩුව ආර්ථිකය ස්ථාවර කර තිබෙන...