TNA අර්බුධයකද ?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): සෙල්වම් අඩෙයික්කලනාදන්ගේ නායකත්වයෙන් යුත් ටෙලෝ, ආර් සිද්ධාර්ථන්ගේ නායකත්වයෙන් යුත් ප්ලොට් යන පක්ෂ, ආර් සම්බන්ධන් නායකත්වය දරන දෙමළ ජාතික සංධානයෙන් ඉවත්වීමට තීරණය කර ඇති අතර, සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා මේ වනවිටත් ඉවත්ව ගොස් ඇත. ඒ අනුව දෙමළ ජාතික සංධානය දෙකඩ වී අවසන් බවයි වාර්තා වන්නේ.

මේ අනුව වැඩිදුරටත් වාර්තා වන්නේ, ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ දෙමළ ජාතික ජනතා පෙරමුණ හා සීවී විග්නේශ්වරන් ගේ පක්ෂය වන දෙමළ ජාතික ජනතා සංවිධනය යන උතුරේ පක්ෂ සමග ඉදිරි මැතිවරණ සඳහා ඉදිරිපත්වීමට නව දේශපාලන සන්ධානයක් පිහිටුවා ඇති බවයි. ඇතැම් ඉවත්ව ගිය පක්ෂ මේ වනවිට DTNA නමින් නව සන්ධානයක්ද පිහිටුවා ඇති බවට වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rank Container Terminal (Pvt) Ltd සහ Senura Civil Engineering (Pvt) Ltd වෙතින් ‘Rebuilding Sri Lanka’ අරමුදලට රුපියල් මිලියන 50ක පරිත්‍යාගයක්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවගේ ජන ජීවිතය මෙන්ම...

José Antonio චිලී ජනාධිපති ධුරයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): José Antonio...

ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික සභාව ජනපති ප්‍රධානත්වයෙන් රැස් වෙයි!

අද (15) පෙරවරුවේ ව්‍යසන කළමනාකරණය සඳහා වූ ජාතික...

දේශීය අදායම් දෙපාර්තමේන්තුව ඉලක්කය අභිබවා බදු ආදායම් උපයයි!

ආශික බ්‍රාහ්මණ කොළඹ LNW:දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් ඉලක්ක ඉක්මවා...