රැඟුම ගැයුම නැටුමට එක ලෙස සූර.. ජැක්සන් ඇන්තනිඳු දෙව් ලොවටයි බාර

Date:

අලගියවන්න මුකවෙටි කවි පඬි වියත
කියූ කරුනක් වේය සැකයක් ඇත ම වෙත
ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත
එහෙනම් කෙලෙස ජැක්සන් දිනුවේ දසත

රැඟුම ගැයුම නැටුමට එක ලෙස සූර
කථනය අරුම බස් වහරකි සරුසාර
සකල කළා පිරි ලැබු ජන උපහාර
ජැක්සන් ඇන්තනිඳු දෙව් ලොවටයි බාර

අනුර හෑගොඩ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

සුඩානයේ යුද්ධයෙන් පලා යන සිවිල් වැසියන් 24 දෙනෙකු RSF ඩ්‍රෝන ප්‍රහාරයකින් මිය යයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ රැපිඩ් සපෝට්...

රාත්‍රිය වී ඔබයි එන්නේ ඒ නිසයි මම හුස්ම ගන්නේ ….

මඟුල් දා සාරියෙන් ගිලිහුණපුංචි සුදු පැහැ පබළුවක් ළඟඅඩ දණින්...

ශ්‍රී ලංකාවේ ත්‍රස්තවාදය වැළැක්වීමේ නීතිමය රාමුව:ත්‍රස්තවාදයෙන් රාජ්‍යය ආරක්ෂා කිරීම දක්වා!

https://open.spotify.com/episode/4vn7HbqMbUcmcsfv2wTYPG?si=jLxWMLqeSPiUkBZfhHnBeQ ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:යුධමය තත්ත්වයකින් හා සන්නද්ධ අරගලයන්ගෙන් සමන්විත වූ...

TikTok යෙදුමට බාලවයස්කරුවන් ඇබ්බැහි වන සුළුයි: යුරෝපා සංගමය

රෂිකා හෙන්නායක පෙබරවාරි 07, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): යුරෝපා සංගමය විසින්...