ණය ගැන බේරුමක් කරගන්න ජනපති චීනයට!

Date:

කොළඹ LNW:ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (14) නිල සංචාරයක් සදහා චීනය බලා පිටත්ව යාමට නියමිතයි.

මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා සාකච්ඡා කිරීමට සැලසුම් කර ඇති බවයි ජනාපධිති මාධ්‍ය අංශය සදහන් කළේ.

එහිදී ජනාපධිති රනිල් වික්‍රමසිංහ මහතා චීන ජනාපධිති ෂි ජිං පිං මහතා හමුවී සකාච්ඡා නියමිත බව සඳහන්.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෙවන ණය වාරිකය ලබා ගැනීම සදහා මෙම ණය ප්‍රතිව්‍යුහගතකරණයද සිදුකර ගත යුතුව තිබේ.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...

සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා සෙබලු‍න් සිව්දෙනා ලබන 26 තෙක් රිමාන්ඩ්!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : පසුගියදා සැකපිට...