මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු STF දැලේ

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පොලිස් විශේෂ කාර්ය බලකාය සිදු කළ වැටලීමක දී අවිස්සාවේල්ල පොලිස් වසමේ ඉහළ තල්දුව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම් කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 04, මි.ග්‍රෑ. 570ක්, කේරළ ගංජා ග්‍රෑම් 200ක්, මත් කරල් 800ක්, ඩිජිටල් තරාදි 01ක් සහ ජංගම දුරකතනයක් ද සැකකරු සන්තකයේ තිබී සොයාගෙන ඇති බව වාර්තා වේ.

ඉහළ තල්දුව, අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි අදාළ පුද්ගලයා වයස අවුරුදු 33ක පමණ අයෙක් වන අතර මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බව කියන මුදල් ප්‍රමාණයක් ද එම වැටලීමේ දී පොලිස් විශේෂ කාර්ය බලකා භාරයට ගෙන ඇති බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ගෝඨා ගෝ ගම’ නඩුව: නීතිපතිවරයා විසින් අගවිනිසුරුවරයාගෙන් ලිඛිත ඉල්ලීමක්

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 'ගෝඨා ගෝ ගම'...

අත්‍යවශ්‍ය ඖෂධ ගැන – සෞඛ්‍ය අමාත්‍යගෙන් හෙළිදරව්වක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : දිවයිනේ අත්‍යවශ්‍ය ඖෂධ...

වසර මිලියන 500 කට පෙර පැවැති පෘථිවිය පිළිබඳ තොරතුරු ශ්‍රී ලංකාවෙන් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : ශ්‍රී ලංකාවට යටින්...

පේදුරුතුඩුව මූලික රෝහලට නව සිව් මහල් හෙද නිල නිවාස සංකීර්ණයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : රුපියල් මිලියන 212ක...