පලස්තීනයේ නිදහස පතා ජන අරගල ව්‍යාපාරයෙන් උද්ඝෝෂණයක් – ඉස්ලාම් කාන්තාවනුත් උද්ඝෝෂණයට එක්වෙයි!

කොළඹ LNW: පලස්තීනයේ නිදහස තහවුරු කරන ලෙස බලකරමින් අද (16) පස්වරුවේ කොළඹ එක්සත් ජාතීන්ගේ මෙරට කාර්යාලයඉදිරිපිට ජන අරගල ව්‍යාපරය විසින් උද්ඝෝෂණයක් සංවිධානය කර තිබුණි.

ඇමරිකානු – ඊශ්‍රායල් ලේ පිපාසිත යුධකාමය හෙළාදකිමිනුයි එය සංවිධානය කර තිබුණේ.

නිදහස් පලස්තීනය පිළිගැනීමට පෙරට එන ලෙස එහිදී ගෝලීය ප්රාජවටම බලකෙරුණි.

මෙහි විශේෂත්වයක් ලෙස පෙර නොවූ විරූ අයුරින් ඉස්ලාම් කාන්තාවන් මෙම උද්ඝෝෂණයට සක්‍රීය දායකත්වයක් ලබා දීම දක්නට ලැබුණි.

ජායාරූප – අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/613/Free%20Palestine%20Protest

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...