ගෝඨාභයගේ නිල කාමරයෙන් හමුවූ එක්කෝටි හැත්තෑ අට ලක්ෂය ගැන ඉදිරි ක්‍රියාමාර්ග නෑ !

Date:

2022 ජුලි 09 වනදා අරගලකරුවන් විසින් ජනාධිපති මන්දිරය අත්පත් කරගත් අවස්ථාවේදී එවකට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල කාමරයේ තිබී හමුවූ රුපියල් එක්කෝටි හැත්තෑ අට ලක්ෂ පනස් දහසක මුදල සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග නොගන්නා බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම අද (18) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැනුම් දී තිබේ.

ඉදිරි විමර්ශන සඳහා ප්‍රමාණවත් සාක්ෂි නොමැති හෙයින් එම තීරණය ගන්නා බවයි ඔවුන් කොටුව මහේස්ත්‍රාත්වරයා වෙත අද දැනුම් දී ඇත්තේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඊශ්‍රායල හමුදා තමන්ට වෙඩි තැබූ බව එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ගෙන් චෝදනා!

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු ලෙබනනයේදී ඊශ්‍රායල...

අපි මේ ආණ්ඩුවේ බොරු චෝදනා වලට බය නැහැ – නාමල්

රෂිකා හෙන්නායක නොවැම්බර් 16, කොළඹ LNW : මේ ආණ්ඩුව ජනතාවට...

වසරේ සංචාරක ඉලක්කය ගිලිහී යන ලකුණු !

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ දත්ත අනුව, නොවැම්බර් 12...