ටෙලිකොම් විකුණයිද?

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ලබන මාසයේ (නොවෙම්බර් ) සිට ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය පවසා සිටී.

මේ දිනවල විදේශීය සමාගමක් විසින් ටෙලිකොම් ආයතනයේ වත්කම් සම්බන්ධයෙන් නිර්ණය කිරීම් සිදුකරන බව එහි සභාපති ජගත් ගුරුසිංහ ප්‍රකාශ කරයි.

“ටෙලිකොම් ආයතනයේ වටිනාකම නීර්ණය කිරීම සඳහා එවලා තියෙන්නේ international finance corporation කියන ආයතනය. මොකක්ද මේ ආයතනය. ලෝක බැංකුවට සම්බන්ධ ආයතනයක්. මේ ආයතනයේ මොනවද වගකීම්. මේ ආයතනයේ වගකීම් තමයි පුද්ගලික අංශයට ණයදීම. එතකොට පුද්ගලික ආයෝජනවලට ණය දෙන ආයතනයක් ගෙනල්ලා ටෙලිකොම් ආයතනයේ වත්කම් ගණනය කිරීමක් කරනවා. අපිට ඉතා පැහැදිලිව පේනවා මේ කරන්න යන්නේ අතිවිශාල වංචාවක්.”

ලෙස සභාපති ජගත් ගුරුසිංහ මහතා ලකියා සිටී.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අනුරපුරයට පළමුවෙන් නාවික හමුදාවේ සිල්වා – කහ ජර්සිය යුද හමුදාවේ සුරංගට

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: ක්‍රීඩා හා යෞවන කටයුතු...

ජයග්‍රහණයේ ආරම්භයට වාර්තා දෙකක්

    නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: අවුරුදු 19 න් පහළ...

පොලිසියෙන් යුද හමුදාවටත් – සීආර් වෙතින් ගුවන් හමුදාවටත් ප්‍රහාර එල්ල වෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 18, කොළඹ LNW: මැලිබන් ජාතික රගර් ලීග්...

අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ජනවාරි 18) දිනයේදී දිවයිනේ බොහෝ...