කොළඹ, ඩී. ආර්. විජේවර්ධන මාවතේ මධ්‍යම තැපැල් හුවමාරුව අසලදී මීට මඳ වේලාවකට පෙර වෙඩිතැබීමක් සිදුව තිබේ.
එහිදී වෙඩික්කරුවන් විසින් පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඇති බවයි පොලීසිය පවසන්නේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පොලිස් විමර්ශන ක්‍රියාත්මක ය.
RN

© 2025 Lankanewsweb.net. All Rights Reserved.

