බඩු මිල වැඩියි,ජීවත් වෙන්න බෑ,පඩි වැඩි කර ගැනීමේ සටනට පෙල ගැසෙමු! යන්නෙන් අදත් විරෝධතාවක් !

බඩු මිල වැඩියි,ජීවත් වෙන්න බෑ,පඩි වැඩි කර ගැනීමේ සටනට පෙල ගැසෙමු! යන සටන් පාඨය ඇතුලුව තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (26)දින දහවල් කොළඹ කොටුව වරාය පිවිසුම ඉදිරිපිටදී පැවැත්විනි.

මෙම විරෝධතා උද්ගෝශන ව්‍යාපාරය වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කොට තිබුනි.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/616/Port%20Trade%20Union%20Collective%20stages%20protest%20over%20increased%20cost%20of%20living

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

ට්‍රම්ප්ට කොංග්‍රසයේ බලය අහිමි වීම: දේශපාලනික හා ආයතනික විශ්ලේෂණයක්

Breaking : දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය සමඟ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට!

ශ්‍රී ලංකාවට දකුණු දෙසින් පිහිටි ගැඹුරු මුහුදේ සිදුකළ විශේෂ...

PSTA සහ OCA පනත්වලට එරෙහිව ජන අරගල ව්‍යාපාරයෙන් විරෝධතාවක් – පාර්ලිමේන්තුවේ පිවිසුම අසලටම යයි (PHOTOS)

කොළඹ LNW:රජය විසින් ඉදිරිපත් කර තිබෙන ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා...