බඩු මිල වැඩියි,ජීවත් වෙන්න බෑ,පඩි වැඩි කර ගැනීමේ සටනට පෙල ගැසෙමු! යන්නෙන් අදත් විරෝධතාවක් !

Date:

බඩු මිල වැඩියි,ජීවත් වෙන්න බෑ,පඩි වැඩි කර ගැනීමේ සටනට පෙල ගැසෙමු! යන සටන් පාඨය ඇතුලුව තවත් ඉල්ලීම් කිහිපයක් මුල් කර ගනිමින් විරෝධතා උද්ඝෝෂණ ව්‍යාපාරයක් අද (26)දින දහවල් කොළඹ කොටුව වරාය පිවිසුම ඉදිරිපිටදී පැවැත්විනි.

මෙම විරෝධතා උද්ගෝශන ව්‍යාපාරය වරාය වෘත්තීය සමිති එකමුතුව විසින් සංවිධානය කොට තිබුනි.

ජායාරූප -අජිත් සෙනෙවිරත්න

සියලුම ඡායාරූප නරඹන්න.

https://www.readphotos.com/photo-stories/616/Port%20Trade%20Union%20Collective%20stages%20protest%20over%20increased%20cost%20of%20living

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...

මහනුවරින් ක්‍රිකට් පුහුණුකරුවන්ට බින්දුවේ සිට පුහුණු කරන්න කියා දෙයි

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: පූර්ණ සුදුසුකම් ලත් ක්‍රිකට්...