පලස්තීනයේ ගෙල සිර වෙමින් ඇත; මරණ සංඛ්‍යාව 7,000 ඉක්මවයි

Date:

සටහන – සශිකලා මධුෂාණී

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
හමාස් සටන්කාමීන් ඉලක්ක කරගෙන ඊශ්‍රායල විසින් දියත් කල ප්‍රහාර හේතුවෙන් පලස්තීනුවන් 7,326ක් මියගොස් ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබේ.

ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් 1400කට වැඩි පිරිසක් මිය ගොස් ඇති අතර පලස්තීන ප්‍රදේශවලට වැටලීම් දිගටම සිදු කරන බවට ඊශ්‍රායලය ප්‍රතිඥා දී තිබේ.

පලස්තීනය හා ඊජිප්තුව යා කරන රෆා හරස් මාර්ගය ආධාර වෙනුවෙන් පසුගිය දා විව්‍යුර්ත වූ නමුත් එහි පැමිණ ඇත්තේ ආධාර රැගත් නැවු අතලොස්සක් බව ප්‍රකාශ කරණ එක්සත් ජාතීන්ගේ පලස්තීන සරණාගත ඒජන්සියේ කොමසාරිස් ජනරාල් පිලිප් ලැසාරිනි පවසා තිබුණේ, ගාසාවේ ගෙල සිර වෙමින් පවතින බවත්, පලස්තීනුවන්ගේ තත්වය පාලනයෙන් තොර වෙමින් පවතින බවත්ය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තහනම් වැඩෙත් තහනම් කරගන්නෙ නැතුව තියා ගන්න බැරිවීම

නිශ්මං රණසිංහ අගෝස්තු 20, කොළඹ LNW: ක්‍රීඩා අමාත්‍යවරයා සංවාදශීලී නැත.ඉතාම අසාර්ථක...

යුක්තියෙන් තොර සාමයක් නොමැත – පලස්තීනයේ නිදහස වෙනුවෙන් කොළඹදී පාගමනක්! (PHOTOS)

කොළඹ LNW: පලස්තීනයේ නිදහස් වෙනුවෙන් අද (20) කොළඹදී විරෝධතා...

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...