අදත් (01) දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ඇතැම් දුම්රිය ගමන්වාර අද (01) දිනයේ ද අවලංගු කිරීමට සිදුවන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

සේවක හිඟය මෙන්ම ඇතැම් දුම්රිය කාර්මික දෝෂවලට ලක්වීම ද මෙම අවලංගු කිරීමට බලපා ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරී එම්. ජේ. ඉඳිපොලගේ මහතා සඳහන් කරයි.

අවලංගු කරන දුම්රිය අතර කාර්යාලයීය දුම්රිය කිහිපයක් ද වන අතර, සේවක හිඟය හේතුවෙන් ඊයේ දිනයේ ද දුම්රිය ගමන් වාර 16 ක් අවලංගු වූ බව වාර්තා විය.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ලෝකයම කැන්වසයක් කරවන වීදි නිර්මාණයන් කිහිපයක් අදත්!

සටහන – පුලී ජනවාරි 27, කොළඹ (LNW):  ඔබ කවදා හෝ...

මාලදිවයින මහ කොමසාරිස් සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ මාලදිවයින මහ කොමසාරිස් මසූඩ් ඉමාඩ් (Masood...