අද (02) දවසේ විනිමය අනුපාත !

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුවට අනුව : ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 321.40 – රු. 321.15, සහ විකුණුම් මිල රු. 333.17 – රු. 332.92 කි.

කොමර්ෂල් බැංකුව සටහන් කළේ – ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 321.64 සිට රු. 321.15 ක් සහ විකුණුම් මිල රු. 332 සිට රු. 331.50 ක් වශයෙනි.

සම්පත් බැංකුවට අනුව: ඇ. ඩොලරයක ගැනුම් මිල රු. 323 සිට රු. 322 ක් සහ විකුණුම් මිල රු. 333 සිට රු. 332. ලෙස සටහන් වී තිබුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රඛිතගේ සහ චරිත්ගේ ඇප අවලංගු කිරීමේ පෙත්සම විභාගයට දින නියම වෙයි!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න...

ජනක මහබෙල්ලනගේ ‘සංගායනා’: මිනිස් විජිතයක ක්ෂූද්‍ර සමාධිය

නාඳුනන්නකුගේ පිටුපස මිතුරෙකු සිටිය හැකිය. බැලූ බැල්මට පෙනෙන්නේ නාඳුනන්නා...

කොබෙයිගනේ පොලිස් ස්ථානයේදී සැකකරුවෙකු මියයාම: පොලිසියේ තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 30, කොළඹ LNW : කොබෙයිගනේ පොලිස් ස්ථානයේ...