කුණ්ඩසාලේ-තෙල්දෙණියේදී ප්‍රධාන මාර්ගයේ ගසක් කඩා වැටී අනතුරක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ගසක් කඩාවැටීම හේතුවෙන්, කුණ්ඩසාලේ-තෙල්දෙණිය ප්‍රධාන මාර්ගයේ වරාපිටිය ප්‍රදේශයේදී වෙළෙඳසැලකට සහ රථවාහන කිහිපයක හානි සිදුව තිබේ.

ඒ අනුව මාර්ගයේ තිබූ වෑන් රථයකට සහ ත්‍රිරෝද රථයකටද හානි සිදුව ඇති අතර, අනතුරින් තුවාල ලැබූ තිදෙනෙකු රෝහල් ගත කර ඇත. ඒ අතර කාන්තාවක් ද සිටින බව වාර්තා වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ මන්ත්‍රී රසමානික්කම්ගෙන් විපක්ෂයට විරෝධය – නම් කියලම කියයි

කොළඹ LNW:ත්‍රීකුණාමලය ශ්‍රී සම්බුද්ධජයන්ති බෝධිරාජ විහාරය සම්බන්ධයෙන් මතු වූ...

හක්මන සමූපකාර ඡන්දයෙනුත් මාලිමාව උඩින්ම පරදී !

හක්මන විවිධ සේවා සමූපාකාර සමිතියේ නිලවරණයෙන් ද ජාතික ජන...

TLC Triathlon 2025 සාර්ථකව නිමාවට පත්වෙයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 17, කොළඹ LNW : TLC Triathlon 2025...