රුපියල් කෝටියකට ආසන්න මුදල් වංචාවක්! සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට මහජන සහය පතයි.

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): විශාල මූල්‍ය වංචාවකට අදාළව යුවළක් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ඔවුන්ට එල්ල වී ඇති චෝදනාව වන්නේ, කොන්ත්‍රාත් සමාගමක් පවත්වාගෙන යමින්, පෞද්ගලික සමාගමක අලුත්වැඩියා කටයුත්තක් වෙනුවෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් ලබාගෙන අදාළ අලුත්වැඩියා කටයුතු සිදු නොකිරීමයි.

අදාළ ඡායාරුපය සහ පොලිසිය නිකුත් කළ නිවේදනය පහතින් දැක්වේ,

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍යයේ සිදුකළ වහල් වෙළෙඳාම වෙනුවෙන් නිල සමාවක් ඉල්ලීමට තමා සූදානම් බව බ්‍රිතාන්‍ය අගමැතිවරයා කියයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: බ්‍රිතාන්‍යය විසින් අතීතයේ...

රුසියානු විදේශ අමාත්‍යවරයාගේ සහභාගීත්වය හේතුවෙන් G20 සමුළුවේ සාම්ප්‍රදායික සමූහ ඡායාරූපය අවලංගු කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝබර් 31: රුසියානු විදේශ අමාත්‍ය...

ත්‍රීරෝද රථයකට පොලීසියෙන් වෙඩි. බාලවයස්කරුවකුට බරපතළ තුවාල !

සටහන - රුවන් නෙළුගොල්ල කඩවත - ගෝනහේන මාර්ගයේ මහකඩේ හන්දිය...