නව විදෙස් තානාපතිවරු දස දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්ත පත්‍ර භාර දෙයි!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහනුවර ජනාධිපති මන්දිරයේ දී , ශ්‍රී ලංකාව සඳහා නව පත්වීම් ලැබූ විදෙස් තානාපතිවරු දස දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත අක්ත පත්‍ර භාරදුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.

මෙලෙස නව තානාපතිවරු පත්ව ඇත්තේ ලැට්වියාව, පිලිපීනය, කාම්බෝජියාව, පෘතුගාලය, සුරිනාම්, ජිබුටි, ඇංගෝලා, ෆින්ලන්තය, වෙනිසියුලාව සහ නෝර්වේ යන රාජ්‍යයන් සඳහා බව සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පාසල් වේලාව දීර්ඝ නොකෙරේ – අධ්‍යාපන අමාත්‍යාංශයේ නවතම නිවේදනය මෙන්න !

සටහන - රුවන් නෙළුගොල්ල 2026 වසර තුළ පාසල් පවත්වන වේලාව...

කුරානය මත අත තබා නිව්යෝක් ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් නගරාධිපතිවරයා දිවුරුම් දේ

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ස්විට්සර්ලන්තයේ අලුත් අවුරුදු උදාවත් සමඟ ඇති වූ ගින්නක් හේතුවෙන් විශාල පිරිසක් ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි මස 01: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: 2026...

ඓතිහාසික දළදා සමිඳුන් වැඳ උදා වූ නව වසරට ආශීර්වාද ලබා ගත් ජනපති අනුර!

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (01) පෙරවරුවේ ඓතිහාසික...