පොහොර සඳහා මුදල් අද (06) දිනයේ ගොවීන් ගේ ගිණුම් වලට!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙවර මහ කන්නය සඳහා පොහොර ලබා ගැනීමට අවශ්‍ය මුදල් ගොවීන් වෙත ලබා දීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කර තිබේ.

ඒ අනුව අදාළ මුදල් අද (06) දිනයේ ගොවීන් ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බව වාර්තා වේ.

පසුගියදා හුරුළු වැව මහ ගොවි ජනපද ව්‍යාපාරයේ ඒකාබද්ධ ගොවි සංවිධානයේ මහ ලේකම් උපාලි ඒකනායක පවසා සිටියේ, මහ කන්නයේ පොහොර මිලදී ගැනීම සඳහා ලබා දෙන මූල්‍ය සහනධාරය මේ වන තුරුත් තමන්ට ලැබී නොමැති බවයි.

කෙසේවෙතත් අද දිනයේ අදාළ මුදල් ගොවීන්ගේ ගිණුම්වලට බැර කිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (18) දවසේ තද වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල නැගෙනහිර තරංගාකාර සුළං ප්‍රවාහයේ බලපෑම හේතුවෙන්...

මේ වසරේ සංචාරක පැමිණීම් ලක්ෂ 22 ඉක්මවයි !

සටහන - රුවන් නෙළුගොල්ල 2025 වසරේ මේ දක්වා මෙරටට පැමිණ...

බාල ඖෂධ සිද්ධිය : ලංකාවට ඖෂධ ආනයනය කෙරෙන්නේ ඇමතිවරුන් හෝ රජයන් මත නෙවෙයි – SPC සභාපති

ශ්‍රී ලංකාවට ඖෂධ ආනයනය කිරීම සිදුවන්නේ අමාත්‍යවරුන් හෝ රජයන්...

රශ්මිකාගේ ශ්‍රී ලංකා සංචාරය, ඇගේ විවාහයේ bachelorette පාර්ටියට ද?

සටහන – පුලී දෙසැම්බර් 17, කොළඹ (LNW):  The Animal මෙන්ම මෑත...