හෙටත් පැය හතර හමාරක් රටම අඳුරේ

Date:

හෙට දිනයේදීත් පැය 04 විනාඩි 30 ක හෝ ඊට වඩා වැඩි කාලයක විදුලි කප්පාදුවක් සිදුවීමට නියමිතය. මහජන උපයෝගීතා කොමිසම පවසන්නේ ලංකා විදුලිබල මණ්ඩලය සිදුකළ ඉල්ලීම සඳහා අනුමැතිය ලබාදුන් බවයි.

ඒ, බී හා සී කලාප සඳහා පැය 04 විනාඩි 40 ක විදුලි කප්පාදුවක් සිදුවන අතර සෙසු කලාප සඳහා පැය 04 විනාඩි 30 ක විදුලි කප්පාදුවක් සිදුවනු ඇත.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා මරණ 355ක් දක්වා වැඩි වෙයි. තවත් 366ක් අතුරුදහන්!

කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ආපදා...

ආපදා තත්ත්වය ගැන නවතම වාර්තාව මෙන්න!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: අයහපත් කාලගුණ තත්ත්වය මත ඇති වූ...

තෙල් සහ ගෑස් ගැන ඉන්නේ බයෙන්ද? මෙන්න සැබෑ තත්ත්වය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රට තුළ තෙල් හෝ ගෑස් හිඟයක් ඇති...

එළවළු කොටු විශාල වෙලා – එලවළු මිල ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 01, කොළඹ LNW : වර්ෂාව සහ නායයෑම්...