*
Friday, May 9, 2025
spot_img

Latest Posts

දැන්වත් ක්‍රිකට්‍ මළදානේ පැත්තකින් තියලා රටේ මිනිස්සු ජීවත් කරවන විදියක් බලමුද ?

රටේ ජනතාවගෙන් පවුල් ලක්ෂ අටකගේ කරන්ට් කැපිලා… ජල සැපයුමත් ඒ සමාන පිරිසකගේ විසන්ධි වෙලා.. රට යටින් රත්වෙන ගිනිකන්දක් වගේ වෙලා තියෙද්දිත් අපි අනූ හයේ ගත්ත ලෝක කුසලානයක් චූන්කර කර මතකය තලුමරනවා..

අර්ජුන රණතුංග කියන්නේ දැන් හුලං බැහැපු පැන්ෂන් ගිය ක්‍රිකට්කාරයෙක් විතරයි කියන එකත්, එයා බාරගත්ත හැම අමාත්‍යාංශයම අනාගත්තා කියන එකත්, එයාගේ මැනේජ්මන්ට් එක ෆුල් ලොස් කියන එකත් හොඳටම දැනදැනම ආපහු එයා දාලා අපි ලෝක කුසලානෙට ට්‍රයි කරන්ට හදනවා.

ඒක හරියට යුද්ධෙ කාලේ ආරක්ෂක ලේකම් වෙලා හිටිය නිසා දේශපාලනය ගැන මෙලෝ අලබෝලයක් නොදන්න ගෝඨා දාලා රට ගොඩ ගන්ට ගියාවගේ වැඩක්..

දැන් ඔය ක්‍රිකට්‍ මළදානේ පැත්තකින් තියලා රටේ මිනිස්සු ජීවත්කරවන විදියක් බලමු.

මොකද දැන් මැච් දිනුවත් වැඩක් නෑ බලන්න විදිහක් නෑ.. ටී.වී. වැඩ නෑ.. ලක්ෂ හතකගේ කරන්ට් කපලා.. ඊළඟ සතියේ තව කොච්චක්ගේ කැපෙයිද දන්නෙ නෑ….

~ ප්‍රියශාන්ත රාජපක්ෂ

RN

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan