*
Wednesday, February 5, 2025
spot_img

Latest Posts

සාකච්ජාව සාර්ථකයි.අයවැය ගැන බලාපොරොත්තුවෙන් ඉන්නේ – GMOA

කොළඹ LNW:ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ජාව සාර්ථක බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පැවසුවේය.

අද (11) ජනාධිපති කාර්යාලයේදී එම සාකච්ජාව පැවති අතර එහිදී වෘත්තිකයින් මුහුණ දී සිටින බදු ගැටළුව මෙන්ම සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින අර්බුද සම්බන්ධයෙන් සාකච්ජා කෙරුණු බවයි එම සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සඳහන් කළේ.

ඉදිරිපත් කිරීමට නියමිත අයවැය මඟින් සහනයක් දිනේ බවට එහිදී ජනාධිපතිවරයා පොරොන්දු වූ බවත් ඒ ගැන බලාපොරොත්තුවෙන් පසුවෙන බවත් අලුත්ගේ මහතා කියාසිටියේය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට සහනයක් නොලැබෙන්නේ නම් තවදුරටත් මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව පවත්වාගෙන යාම අර්බුදයට යන බවයි ඔහු පෙන්වාදුන්නේ.

දැනටමත් වෛද්‍යවරු නොමැතිවීමෙන් රෝහල් 20ක් වසා දමා තිබෙන අතර විශාල වෛද්‍යවරු ප්‍රමාණයක් රට හැර යාමේ බලාපොරොත්තුවෙන් පසුවෙන බවද අලුත්ගේ මහතා සඳහන් කරන ලදී.

ASK

Latest Posts

spot_img

දේශපා

Don't Miss

eskişehir escort sakarya escort sakarya escort bayan eskişehir escort bayan