මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපතිට මරණ තර්ජන කළ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට !

Date:

මහජන උපයෝගීතා කොමිසමේ හිටපු සභාපති ජනක රත්නායක මහතාට මරණීය තර්ජන එල්ල කර කප්පම් ගැනීමට උත්සාහ කිරීමේ සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරු පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ.

කොළඹ අපරාධ කොට්ඨාසය විසින් ඔහුව වැල්ලම්පිටිය ප්‍රදේශයේදී අත් අඩංගුවට ගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ඒකකය පවසන්නේ.

අත් අඩංගුවට ගන්නා අවස්ථාවේදී අදාළ සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 12ක් ද හමුවී ඇති බව සඳහන්.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ වත්මන්...

ශ්‍රී ලංකා 19 න් පහළ කණ්ඩායම ලෝක කුසලාන තරගාවලියට…

නිශ්මං රණසිංහ ජනවාරි 02, කොළඹ LNW: ජනවාරි 15 වන දා...

නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW: දළ බර කිලෝග්‍රෑම්...