මෙයයි කටුක සත්‍ය ! ප්‍රමෝද්‍ය පහදයි.

0
964

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රය මුහුණ දී ඇති අර්බුදය සම්බන්ධයෙන් වන ආන්දෝලනාත්මක හෙළිදරව්වක් ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා දීර්ඝ ලිපියක් මඟින් සිදු කර ඇත.

එම ලිපිය පහතින් දක්වා ඇත.


රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??