ප්‍රදේශ රැසකට නායයාමේ අනතුරු හැඟවීම්. කොට්ඨාස තුනකට රතු නිවේදන

0
376

පවතින අයහපත් කාලගුණ තත්වය හමුවේ දිස්ත්‍රික්ක අටක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැසකට නායයාමේ අනතුරු හැඟවීම් නිකුත් කර තිබේ.

ඒ අතරින් කෑගල්ල, අරණායක සහ ගලිගමුව යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සඳහා නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇත.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් ඊයේ (19) පස්වරුවේ නිකුත් කළ නායයෑමේ අනතුරු ඇඟවීමේ නිවේදනය පහතින් දැක්වේ.

RN