අද (21) විනිමය අනුපාත!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද දිනයේ ප්‍රධාන වාණීජ බැංකු කිහිපයක විනිමය අනුපාත පහත පරිදි වේ.

මහජන බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් මිල රු. 321.92 ක් සහ විකුණුම් මිල රු. 333.14 ක් ලෙස සටහන් වේ.

කොමර්ෂල් බැංකුව : ඇ. ඩොලරයේ ගැනුම් මිල රු. 320.99 සිට රු. 321.85 ක් සහ විකුණුම් මිල රු. 332 සිට රු. 332.10 ක් ලෙස සටහන් වේ.

සම්පත් බැංකුව : ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල රු. 323 සහ රු. 333, ක් ලෙස සටහන් වී තිබුණි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධිකරණයේ පෙනී සිටින ලෙස හිටපු ඇමති රාජිතට නොතීසි!

කොළඹ LNW:හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාට එළඹෙන 29 වැනිදා...

චීන ජනපති Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරයට එක්වෙයි!

කොළඹ LNW:චීනයේ Xizang ස්වායත්තය ස්ථාපිත කිරීමේ 60වැනි සංවත්සරය මේ...

හිටපු පොලිස්පති දේශබන්දු අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...