අද (22) විනිමය අනුපාතය!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව : ඇ. ඩොලරය සඳහා ගැනුම් සහ විකුණුම් මිල රු. 322.66 මිලදී ගැනීම සහ රු. 333.90 ක් ලෙස සටහන් වේ.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් මිල රු. 321.23 ක් වූ අතර විකුණුම් මිල රු. 332.25 කි.

සම්පත් බැංකුව: ඇ. ඩොලරය සඳහා ගැනුම්ම් මිල රු. 324 සහ විකුණුම් මිල රු. 334 ක් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroomවෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉස්ලාමාබාද් බෝම්බ ප්‍රහාරය පිටුපස ‘ඉන්දියාවේ නියෝජිතයන්’ සිටින බව පකිස්ථානය කියයි

සටහන: සශිකලා මධුෂාණි නොවැම්බර් 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) : අවම වශයෙන්...

මාලිමාවට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ අයවැයත් පරාදයි

ජාතික ජන බලවේගයට බලය හිමි කන්දකැටිය ප්‍රාදේශීය සභාවේ 2026...

වැලිකඩ සමූහ ඝනතනයට වසර 13යි.ජාත්‍යන්තර සිරකරු දිනය සැමරේ (PHOTOS)

කොළඹ LNW:ජාත්‍යන්තර සිරකරු දිනය සමරමින් සිරකරු අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව...