අද (23) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයේ ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින්රු. 322.66 සහ රු. 333.90 ක් ලෙස සටහන් වේ.

කොමර්ෂල් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල පිළිවෙලින්. රු. 322.24 සිට රු. 321.23 සහ රු. 332.50 සිට රු. 332.25 ක් ලෙස දැක්වේ.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල රු. 324 සහ රු. 334 ක් වේ.



රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

2026 මුල් මාස 10 තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම අමෙරිකානු ඩොලර් බිලියන 15.28 ඉක්මවයි ..

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: පසුගිය වසරට සාපේක්ෂව 6.03%ක...

ඉන්දු-ශ්‍රී ලංකා ධීවර සාකච්ඡා..

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ ඉන්දියාව...

කාවන්තිස්ස ඇතාට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඇප ලබා දීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 25, කොළඹ LNW: 'කවන්තිස්ස' ඇතුට වෙඩි තැබීමේ...