පැරිස් බර වෙනුවෙන් ඉන්දික,ඉසුරු සහ හර්ෂණී කටාර් වෙත!

සටහන – නිශ්මං රණසිංහ

කොළඹ (LNW): පැරිස් බර වෙනුවෙන් ඉන්දික,ඉසුරු සහ හර්ෂණී කටාර් වෙතපැරිසීයේ පැවත්වෙන 2024 ඔලිම්පික් තරගාවලියේ බර ඉසිලීමේ තරග සඳහා සුදුසුකම් ලැබීමේ තරගාවලියක් වන කටාර් රාජ්‍යයේ දෝහා හී පැවත්වෙන 2023 ග්‍රොන්ෆ්‍රී 2023 අන්තර් ජාතික බර ඉසිලීමේ තරගාවලිය දෙසැම්බර් 02 දා සිට 14 දින දක්වා පැවත්වීමට සියල්ල සූදානමින් ඇත.

මේ තරගාවලිය සඳහා ඔල්මිපික් නියෝජනයට සුදුසුකම් ලැබීමට ශ්‍රී ලංකාවෙන් ක්‍රීඩකයින් දෙදෙනෙක් සහ ක්‍රීඩිකාවක් ද තරග වැදීමට නියමිතය.ඒ අනුව ඉන්දික දිසානායක කිලෝග්‍රෑම් 73 යටතේද, ඉසුරු කුමාර කිලෝ ග්‍රෑම් 55 යටතේද සහ හංසනී ගෝමස් කිලෝග්‍රෑම් 49 බර පංතිය යටතේ ද මෙම තරගාවලිය නියෝජනය කරති.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

හිටපු ඇමති විජේදාසගේ පුත් රඛිතගේ බැංකු ගිණුම් 4ක් සහ වාහන දෙකක් 2027 පෙබරවාරි දක්වා ක්‍රියාවිරහිත කෙරේ

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ඇමති විජේදාස රාජපක්ෂගේ පුත් රඛිත...

උතුරු නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරු සහ විපක්ෂ නායක අතර විශේෂ සාකච්ජාවක්!

කොළඹ LNW:උතුරු නැගෙනහිර සහ වතුකරයේ ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරුන්...

වාර්තා අලුත් කරමින් 9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය ඇරඹේ!

කොළඹ LNW:9වැනි චීන ජාත්‍යන්තර ආනයන ප්‍රදර්ශනය හෙවත් Hongqiao ජාත්‍යන්තර...

බලයට එනකොට කියපුවා දැන් කෝ – නාමල් රජයෙන් ප්‍රශ්න කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 05, කොළඹ LNW: පාසල් උපකරණවලට, සෞඛ්‍යට, අත්‍යවශ්‍ය...