චීනයෙන් නව සැලසුමක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): චීනය වසරක කාලයක් සිට, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, නෙදර්ලන්තය, ස්පාඤ්ඤය සහ මැලේසියාව යන රටවලින් පැමිණෙන පුරවැසියන් සඳහා වීසා රහිතව ගමන් කිරීමට සැලසුම් කරමින් සිටින බව චීන විදේශ අමාත්‍යාංශය කියා සිටී.

එහිදී 2024 නොවැම්බර් 15 සිට නොවැම්බර් 30 දක්වා, මෙම රටවල සාමාන්‍ය විදේශ ගමන් බලපත්‍ර හිමියන්ට දින 15ක කාලයක් දක්වා වීසා නොමැතිව චීනයේ ව්‍යාපාර කිරීමට හෝ සංචාරය කිරීමට හැකියි .

මේ වනතුරුත් , බොහෝ සංචාරකයින්ට චීනයට ඇතුළුවීමට වීසා බලපත්‍රයක් අවශ්‍ය වන අතර 2024 දෙසැම්බර් වලින් පසු එම තත්ත්වය වෙනස් වේ.

විදෙස් මාධ්‍ය පවසන්නේ, සිංගප්පූරුවේ සහ බෲනායි හි පුරවැසියන්, ව්‍යාපාරික කටයුතු සඳහා චීනයට ඇතුළුවීම, සංචාරය කිරීම , පවුල් සංචාර සහ දින 15කට නොවැඩි කාලයක් සංක්‍රමණය වීම වැනි වීසා වලින් නිදහස් වූවන්ට උදාහරණයන් බවයි .

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“හිමකැටි ආදරය” ජනගත වූ දා….

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : අනුර හෑගොඩයන් විසින්...

රනිල් හෙට CIDයට එන බව දැනුම් දෙයි. මාධ්‍ය හමුවකුත් පවත්වා විදෙස්ගත වෙන්නත් සූදානම් !

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හෙට (22) දිනයේදී අපරාධ...

කතෝලික රදගුරු සම්මේලනය ජනපති අනුර හමුවෙයි!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : කොළඹ අගරදගුරු අතිඋතුම්...

ඩයනාට වරෙන්තු!

රෂිකා හෙන්නායක අගෝස්තු 21 කොළඹ LNW : ආගමන හා විගමන...