ජාත්‍යන්තර විමර්ශනයක් හැර වෙනත් විකල්පයක් නෑ – රදගුරු සම්මේලනය

Date:

පාස්කු ඉරිදා එල්ල වූ ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය හා සාධාරණය ඉටුකර ගැනීම සඳහා ජාත්‍යන්තර සහාය ලබා ගැනීම හැර වෙනත් විකල්පයක් ඉතිරි වී නොමැති බව ශ්‍රී ලංකා කතෝලික රදගුරු සම්මේලනය පවසනවා. එම ආයතනය නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ.

අදාල නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ව තිබෙන්නේ සත්‍ය හෙලිදරව් වීම පමා වීම පමණක් නොව සත්‍ය සැඟවීමට උත්සාහ ගන්නා බවට සැකයක් මතුව ඇති බවයි. දේශපාලන වාසි සඳහා මෙම ඝාතනය ප්‍රයෝජනයට ගැනීමේ හා ප්‍රශ්නය සංකීර්ණ කිරිමේ උත්සාහයක් පිළිබඳවද රදගුරු සම්මේලනය පෙන්වා දෙනවා.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති විමර්ශන කොමිසමේ නිර්දේහ ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් කතෝලික රදගුරු සම්මේලනය මවිතයටත් කණගාටුවටත් පත්වන බවද අදාල නිවේදනයේ සඳහන් වේ.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යොවාන්ගේ ජය සංඛේත ජනතා සන්තකයට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 15, කොළඹ LNW: යුරෝ ෆෝමියුලා 2025 ඕපන්...

ආපදා හේතුවෙන් බලපෑමට ලක්වූ සෞඛ්‍ය ආයතන 236 න් සියයට 90 ක් පමණ යථා තත්ත්වයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : සියළු දුම්රිය මාර්ග...

යුතුකම් ඉටුකළ UAE සමුගෙන යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : මහා කුණාටුවෙන් පසු...

අවහිර වූ මාර්ග 316න් මාර්ග 300ක ගම­නා­ග­මන කට­යුතු ඇරඹෙයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 15, කොළඹ LNW : ඉකුත් දා...