ප්‍රසන්නගේ පවුරු වළලු දෙසැම්බර් 8 මහරගම අපේක්ෂා රෝහලේදී

Date:

සිනමාවේදී ප්‍රසන්න විතානගේ නිර්මාණය කළ “පවුරු වළලු ” සිනමාපටය 2023 දෙසැම්බර් 08 වෙනිදා ප.ව.2.00 ට මහරගම අපේක්ෂා රෝහල් ශ්‍රවණාගාරයේ දී තිරගත වේ.

එදිනට රංගනවේදී මහේන්ද්‍ර පෙරේරාගේ මූලිකත්වයෙන් අපේක්ෂා රෝහලේ සත්කාර ලබන සේවාලාභීන්, රෝගීන් රැකබලාගන්නන් (caregivers),සෞඛ්‍ය සේවාවන් සපයන්නන් හා ස්වේච්ඡා ක්‍රියාකාරීන් සමග පැවැත්වෙන සුහදමය සන්ධ්‍යාවට මහාචාර්ය නිර්මාල් රංජිත් දේවසිරිගේ හරවත් කතාබහක්ද එකතුවෙනු ඇති.

සැමට ආරාධනා !

(අපේක්ෂා රෝහල් කාර්ය මණ්ඩල එකමුතුවේ සංස්කෘතිකමය ව්‍යායාමයකි)

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මතකයන්ගෙන් පිරී ගිය ඉන්දියාවේ සුවිශේෂී වාසභවන්!

සටහන – පුලී දෙසැම්බර් 27, කොළඹ (LNW):  අලිබාග් හි ජෙෆ්රි...

ජීවන ගීතය නිම කළ ගීත කෝකිලාවිය “ලතා”

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : සුවහසක් කලා...

මාධ්‍ය ආයතන මර්දනය කරන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා – නාමල් රාජපක්ෂ

රෂිකා හෙන්නායක දෙසැම්බර් 27, කොළඹ LNW : පසුගියදා ඇතිවුණු ආපදා...