ආණමඩුවේ සමූප ජය පොහොට්ටුවට. පැරදුණු ජාජබට බිත්තර ප්‍රහාරයක් !

Date:

ආණමඩුව විවිධ සේවා සමූපකාර සමිතියේ අධ්‍යක්ෂ මණ්ඩලය පත්කර ගැනීම සඳහා පෙරේදා (24) පැවති ඡන්ද විමසීමෙන් මෙවරත් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමත්ව තිබේ.

ඒ අනුව වැඩි ඡන්ද 4කින් ජයග්‍රහණය කිරීමට ඔවුන් සමත්ව ඇති බව සඳහන්.

පොහොට්ටු කණ්ඩායමට අමතරව එක්සත් ජාතික පක්ෂය, සමගි ජන බලවේගය සහ ජාතික ජන බලවේගය නියෝජනය කරන කණ්ඩායම් තුනක් ද මෙම ඡන්දයට ඉදිරිපත්ව සිටියහ.

එහිදී ජයගත් පොහොට්ටු කණ්ඩායම මහපාරේ රතිඤ්ඤා දල්වමින් ජයග්‍රහණය සමරා තිබුණු අතර ඡන්දයට ඉදිරිපත්ව සිටි ජාතික ජන බලවේගයේ කණ්ඩායමට බිත්තර ප්‍රහාරයක් එල්ල කිරීම හේතුවෙන් තත්වය උණුසුම් වී තිබිණි.

කෙසේවෙතත් පොලිසිය මැදිහත්ව තත්වය පාලනය කර ඇත.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...

කථානායකට එරෙහිව අල්ලස් කොමිසමට ඉදිරිපත් වුණු පැමිණිල්ලේ දූෂණ චෝදනා 8ක් !

වැඩතහනමට ලක්වූ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න මහතා විසින්...

කැලිෆෝර්නියා ප්‍රාන්තය WHOහි සාමාජිකත්වය ලබාගනියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 78 වසරක් පුරා...

දලයි ලාමාතුමා ග්‍රැමී සම්මානයෙන් පිදුම් ලබයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 02: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු සතිඅන්තයේ අති...