ඊලොන් මස්ක්ට භයානක ආරාධනයක්!

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලින් සිදු වූ විනාශයේ තරම බැලීමට හමාස් සංවිධානයේ ජ්‍යේෂ්ඨ නිලධාරියෙකු විසින් ගාසා තීරයට පැමිණෙන ලෙස ඊලොන් මස්ක්ට ආරාධනා කර තිබේ.

“ගාසා තීරයේ ජනතාවට එරෙහි ව සිදු කර ඇති සමූල ඝාතන හා විනාශයේ තරම දැක බලා ගැනීමට ගාසා තීරයට පැමිණෙන ලෙස අපි ඔහුට ආරාධනා කරනවා”

යැයි හමාස් ජ්‍යේෂ්ඨ නිලධාරී ඔසාමා හම්දාන් බීරූට්හි පැවති මාධ්‍ය හමුවක දී පවසා තිබේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...