විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් මහා භාණ්ඩාගාරයට බිලියන 07ක්!

Date:

කොළඹ LNW:ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් මෙම වසර තුළ මහා භාණ්ඩාගාරය වෙත රුපියල් බිලියන 7ක දායකත්වයක් ලබා දී තිබේ.

ඊට අදාළව රුපියල් බිලියන 4ක චෙක්පතක් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා විසින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත භාරදීම සිදු කෙරුණි.

එම මුදල් අත්‍යාවශ්‍ය ඖෂධ මිලදී ගැනීම ඇතුළු අත්‍යාවශ්‍ය වියදම් වෙනුවෙන් භාවිතා කිරීමට නියමිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පැනමා ඇලේ ප්‍රශ්නය රාජ්‍යතාන්ත්‍රික අර්බුදයක් කරා…

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): පැනමා ඇල මාර්ගයේ...

සූර්ය බලශක්තියෙන් රජය කරන්න යන අලුත් වැඩේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 04, කොළඹ LNW : බලශක්ති අමාත්‍යංශය ඔවුන්ගේ...

USS ඒබ්‍රහම් ලින්කන් යුද නෞකාවට ළඟා වූ ඉරාන ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙලූ බව ඇමරිකාව කියයි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): USS ඒබ්‍රහම් ලින්කන්...

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...