2022 උසස් පෙළ කඩඉම් ලකුණු පිළිබඳ අධ්‍යාපන අමාත්‍යවරයාගෙන් ප්‍රකාශයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): අද (01) දින 2022 උසස් පෙළ ප්‍රතිඵලවලට අදාළ කඩඉම් ලකුණු නිකුත් කිරීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසා සිටී.

ඒ අනුව විශ්වවිද්‍යාල සඳහා අයඳුම් ළ අපේක්ෂකයින්ට සිය අධ්‍යයන පීඨය සම්බන්ධයෙන් තොරතුරු සති 6ක් වැනි කෙටි කාලයකදී නිකුත් කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ නිලධාරීන් සමත් වී ඇති බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

අදාළ තොරතුරු විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ වෙබ් අඩවිය ඔස්සේ නිකුත් කිරීමට නියමිත බව සඳහන් වේ.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ, පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බාල ඖෂධ : ප්‍රශ්නගත එන්නත ගැන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක්

ප්‍රශ්නගත ඔන්ඩැන්සෙට්‍රෝන් එන්නත ඇතුළු මාන් ෆාමසියුටිකල් ආයතනය විසින් මෙරටට...

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 75ක පමණ තද වැසි – අද (19) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 19) දිනයේදී නැගෙනහිර, ඌව...

ගොවියාට ආපදාවකදී ඉතිහාසයේ දුන්න වැඩිම සහන ලබාදුන්නෙ මේ ආණ්ඩුව. වළං පිඟන් ගන්න පවා සල්ලි දුන්නා – ඇමති වසන්ත

සටහන - රුවන් නෙළුගොල්ල මෙරට ඉතිහාසයේ ආපදාවකදී ගොවියන්ට වැඩිම සහන...