කාන්තා සංවිධාන විරෝධයකට පොලිසිය ජල ප්‍රහාරයක්!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): පාර්ලිමේන්තුව ආසන්නයේ දී, ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානය පැවැත්වූ විරෝධයකට පොලිසිය ජල ප්‍රහාරයක් එල්ල වී ඇත.

අද (04) පෙරවරුවේ, අදාළ සංවිධානය අයවැයට එරෙහිව මෙම විරෝධය ආරම්භ කළ අතර , කාන්තා සහ ළමා කටයුතු වෙනුවෙන් ගියවර අයවැයෙන් වෙන් කළ මුදලට සාපේක්ෂව මෙවර අයවැයෙන් 50%ක පමණ ප්‍රමාණයක් කප්පාදු කර ඇති බව ද එම සංවිධානය චෝදනා නගමින් විරෝධතාවයේ නිරත වී ඇත.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඩොලරයේ අගයේ හදිසි වෙනසක්

සටහන - රුවන් නෙළුගොල්ල ශ්‍රී ලංකා රුපියලේ හදිසි අවප්‍රමාණය වීමක්...

මාධ්‍යවේදිනී කුමුදි නෙත්තසිංහගේ අක්ලිෂ්ට ප්‍රේමයක් කාව්‍ය සංග්‍රහය එළිදකියි!

කොළඹ LNW:පොත් කවර චිත්‍ර නිර්මාණ ශිලපිනි,රතු ඉර ජාතික පුවත්...

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...