අද (06) විනිමය අනුපාත!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): මහජන බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 322.41 සිට රු. 321.67 ක් වූ අතර විකුණුම් මිල රු. 333.65 සිට රු. 332.89 කි.

කොමර්ෂල් බැංකුව : ඇ. ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 321.75 ක් සහ විකුණුම් මිල රු. 332 ක් වේ.

සම්පත් බැංකුව: ඇ. ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 323 සිට රු. 322 ක් වූ අතර විකුණුම් මිල රු. 333 සිට රු. 332 ක් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ශ්‍රී ලංකාවේ සමාජ ආරක්ෂණය සවිබල ගැන්වීමට ADB වෙතින් ඩොලර් මිලියන 100ක ණයක්

ශ්‍රී ලංකාවේ දිළිඳු සහ වැඩිහිටි ජනතාවගේ සමාජ ආරක්ෂණය, ආර්ථික...

උතුරු කොරියාව, රුසියාව හා චීනය සම්බන්ධ කරන නව පාලමක් ගොඩ නගයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 24 : රුසියාව...

අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්කේ අඩුපීඩන කලාපය පීඩන අවපාතයක් වන ලකුණු – අද (24) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල උතුරු අන්දමන් දූපත් ආශ්‍රිත බෙංගාල බොක්ක...