වැට් බදු පනත විවාදයට අනුමැතිය!

Date:

කොළඹ LNW:එකතු කළ අගය මත බදු හෙවත් වැට් බදු සංශෝධන පනත් කෙටුම්පත පිළිබඳ විවාදය අද (11) සවස විවාදයට ගැනීමේ යෝජනාව වැඩි ඡන්දයෙන් සම්මත වී තිබේ.

පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වීමෙන් අනතුරුව එම පනත පිළිබඳ විවාදය පැවැත්වීමට විපක්ෂයෙන් එල්ල වූ විරෝධය නිසා ජන්ද විමසීමක් පැවැත්වීමට කථානායකවරයා කටයුතු කළ අතර ඒ අනුව පනත විවාදයට ගැනීමට පක්ෂව ඡන්ද 92ක් ද විපක්ෂව ඡන්ද 41ක් ලැබී තිබුණි.

සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ජන්දය දීමෙන් වැළකී ඇත.

එම විවාදය ඊයේ දිනයේදී පැවැත්වීමට නියමිතව තිබුණු නමුත් පාර්ලිමේන්තුවේ ඝණපූර්ණය නොමැති වූ නිසා පාර්ලිමේන්තුව අද දිනයට කල් තැබුණි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වැසි තත්වයේ වෙනසක් – අද (18) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල දිවයින ආශ්‍රිතව අඩු පීඩන කලාපය තව...

මර්වින්ට එරෙහි නඩු විභාගය ඇරඹේ. තමන් නිවැරදිකරු බව මර්වින් කියයි

සටහන - රුවන් නෙළුගොල්ල 2010 වසරේ මාර්තු මස 31 වනදා...

මීටියාගොඩ වෙඩිතැබීමක්. කාන්තාවක් මරුට !

සටහන - රුවන් නෙළුගොල්ල මීටියාගොඩ, කිරලගහවෙල හන්දියේ පිහිටි අවන්හලක් අසල...

නැඟි එන්නන් අතර ශ්‍රී ලංකාවේ පළමු ජය වාර්තා වෙයි.

නිශ්මං රණසිංහ නොවැම්බර් 17, කොළඹ LNW: නැඟී එන ආසියානු තරගාවලියේ...