රනිල් සජිත් කිසි දින එකතු වෙන්නේ නැහැ – විපක්ෂ නායක සජිත්

Date:

ජඩ වැඩ කරන බොරු ප්‍රචාරක සිදු කරන මාධ්‍ය යැයි කියා ගන්නා ආයතන කිහිපයක් එකට එකතු වී රනිල් සහ සජිත් එකතු වෙනවා කියා බොරු ප්‍රචාරයක් ගෙන යන බවත් , එම ප්‍රචාර අසත්‍ය බවත් කිසිදු දිනක රනිල් සජිත් එකට එකතු නොවන බවත්, එබැවින් ආණ්ඩුවෙන් කප්පම් අරගෙන මෙවැනි ජඩ බොරු ප්‍රචාර සිදු නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Rebuilding Sri Lanka ඇ. ඩො. මිලියන 11 ඉක්මවයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : දිට්වා...

කල් ගියත් මෙවර උසස්.පෙළ. ප්‍රථිඵල ගැන ඉඟියක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 14, කොළඹ LNW : පසුගිය දින...

ගාසා තීරයේදී ජ්‍යෙෂ්ඨ හමාස් අණදෙන නිලධාරී රායිඩ් සාද් ඝාතනය කළ බව ඊශ්‍රායලය කියයි

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 14: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ගාසා...