රනිල් සජිත් කිසි දින එකතු වෙන්නේ නැහැ – විපක්ෂ නායක සජිත්

ජඩ වැඩ කරන බොරු ප්‍රචාරක සිදු කරන මාධ්‍ය යැයි කියා ගන්නා ආයතන කිහිපයක් එකට එකතු වී රනිල් සහ සජිත් එකතු වෙනවා කියා බොරු ප්‍රචාරයක් ගෙන යන බවත් , එම ප්‍රචාර අසත්‍ය බවත් කිසිදු දිනක රනිල් සජිත් එකට එකතු නොවන බවත්, එබැවින් ආණ්ඩුවෙන් කප්පම් අරගෙන මෙවැනි ජඩ බොරු ප්‍රචාර සිදු නොකරන ලෙසත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (11) පාර්ලිමේන්තුවේදී පැවසීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධික වැස්සෙන් කොළඹ යටවෙයි !

අද (06) සවස කොළඹට ඇද හැළුණු අධික වර්ෂාව හේතුවෙන්...

ඩිමොක්‍රටික් ජයග්‍රහණයෙන් ඇමරිකානු කොටස් වෙළෙඳපොළට දැවැන්ත පහරක් – ඩොලර් ට්‍රිලියන 2.9ක පාඩුවක්!

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) නොවැම්බර් 05: ඇමරිකානු මධ්‍යකාලීන මැතිවරණයෙන්...

ගම්පහ නව මහේස්ත්‍රාත්වරයා ලෙස කෝසල සේනාධීර පත්කරයි!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW: අධිකරණ සේවා කොමිෂන් සභාව...