මුදල් ඇමති බැසිල් තවත් නඩුවකින් නිදහස් !

Date:

රජයේ මුදල් අවභාවිතාව සම්බන්ධයෙන් ගොනු කර තිබුණු තවත් නඩුවකින් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාව නිදහස් කිරීමට කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය අද (28) නියම කළේය.

සමෘද්ධි නිලධාරීන්ගේ පාරිතෝෂික මුදල් අවභාවිතා කළ බව පවසමින් පසුගිය යහපාලන රජය සමයේදී පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විසින් මෙම නඩුව ගොනු කර තිබුණු අතර එය තවදුරටත් පවත්වාගෙන යෑමට නොහැකි බව නීතිපති දෙපාර්තමේන්තුව විසින් අධිකරණයට දැනුම් දී තිබිණි.

ඒ අනුව බැසිල් රාජපක්ෂ මහතාව එම චෝදනාවලින් නිදහස් කිරීමටයි කඩුවෙල මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා නියෝග කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

කොළඹ වරායේ බහාලුම් 323ක අබිරහස: අමාත්‍යවරයෙකුගේ ඉල්ලා අස්වීම පිටුපස ඇති කතාව

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : ශ්‍රී ලංකා ආර්ථිකයේ...

තලංගමදී වෙඩිතැබීමක්: දෙදෙනෙකු මරුට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : තලංගම අකුරේගොඩ ප්‍රදේශයේ...

ජීවිතය දෙස බළල් සුරතලුන්ගේ ඇසින්: Alia Bhatt අපට කියාදෙන පාඩම්…

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW : පුවත අසන්න මෙතැනින්.. පුවත...

අරගලය ගැන හොයන්න නාමල්ගෙන් කොමිසමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:සිය පාලනයක් යටතේ අරගලය සම්බන්ධයෙන් හා ඊට...