තවත් ප්‍රවීණයකුගේ නික්ම යෑම!

සටහන – රෂිකා හෙන්නායක

කොළඹ (LNW): ජනප්‍රිය  ප්‍රවීණ රංගන ශිල්පි ලයනල් වික්‍රම මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා මියයන විට 77වන වියේ පසු වූ අතර , ඔහු අසනීප තත්ත්වයකින් පසුවීමෙන් අනතුරුව අද(17) උදෑසන මහනුවර ප්‍රදේශයේ දී අභාවප්‍රාප්ත වී ඇති බවයි පැවසේ.

තිස්ස අබේසේකරගේ ‘කරුමක්කාරයෝ’(1980) චිත්‍රපටයටය තුළින් රංගනයට අත්පොත් තැබූ ලයනල් වික්‍රමයන් එහි බේබි මහත්තයා ගේ චරිතය නිරූපනය කළේ ඉතාමත් තාත්ත්වික රංගනයකිනි.

රංගන ක්ෂේත්‍රයට පැමිණීමට පෙර ඔහු වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කර තිබුණු බවද සඳහන් වේ.

රටපුරා සියලු තොරතුරු දැනගන්න එක්වන්න අපගේ Whatsapp Newsroom වෙත??

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අදත් ගිගුරුම් සහිත වැසි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : මේ වනවිට...

Breaking:පාස්කු ප්‍රහාරයේ චූදිතයන් 15 දෙනාට වසර 220 බැගින් බරපතල වැඩ සහිත සිරදඬුවම්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් වරදකරුවන් වූ...

සුරේෂ් සලේගේ සෞඛ්‍ය වාර්තාවෙන් හෙළි වූ අලුත්ම කථාව!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : පාස්කු ඉරුදින ප්‍රහාරය...

පාස්කු ඉරිදා සිද්ධිය සම්බන්ධයෙන් වරදකරුවන් වූයේ කවුද සහ නිදහස් වූයේ කවුද?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 22, කොළඹ LNW : 2019 පාස්කු ඉරිදා...