උතුරු ක්වීන්ස්ලන්තයට හදිසි තත්ත්වයක්!

Date:

සටහන – රෂිකා හෙන්නායක.

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අධික වර්ෂාපතනයක් නිසා උතුරු ක්වීන්ස්ලන්තයේ ගංවතුර තත්ත්වයක් ඇතිව ඇත.

එය ඕස්ට්‍රේලියානු කලාපයේ මෙතෙක් ඇති වූ දරුණුතම ගංවතුර බව එරට බලධාරීහු සඳහන් කරයි.

මිනිසුන් දහස් ගණනක් ඉවත් කර ඇති නමුත් අනෙක් අය අතරමංව සිටින බව පැවසේ.

තවද, Cairns ගුවන් තොටුපළ ජලයෙන් යටවී ඇති බවද සඳහන් වේ.

මේ වන තෙක් කිසිදු මරණයක් වාර්තා වී නොමැත.

තවත් පැය 24ක කාලයක් තද වර්ෂාපතනය පවතිනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මිනිසුන් සිය ගණනක් බේරාගෙන ඇති නමුත් බොහෝ නිවාස ජලයෙන් යටවී ඇති අතර , විදුලිය විසන්ධි වීම ,මාර්ග ජලයෙන් යටවීම් සහ ආරක්ෂිත පානීය ජලය අඩුවීම් වාර්තා වී ඇති බවද වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

වජිර තමුසෙ මහ සවුත්තු මිනිහෙක් ! – රටේ රාළ

Lanka News Web අඩවියේ " විපක්ෂ නායක සජිත්ගේ සම...

විහිළුකාරයො හිතාගන්න බැරි තරම් සංකීරණයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: යුක්රේන ජනාධිපති Volodymyr Zelenskyy...

ග්‍රීන් අන්තිම සටනේදී බ්ලූ පරදවයි

නිශ්මං රණසිංහ ජනවාරි 17, කොළඹ LNW: අවසාන තරගය දක්වාම පෙරමුණ...

පසුගිය රජයේ ප්‍රබල නිලධාරියෙක් 27 අත්අඩංගුවට ?

පසුගිය රජය සමයේ ඉහළම රාජ්‍ය නිලධාරියෙකු වශයෙන් කටයුතු කළ...