Home art චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

චාමර වීරසිංහ දැඩි සත්කාර ඒකකයට

0
433

ජනප්‍රිය ගායන ශිල්පී චාමර වීරසිංහ මහතා කළුබෝවිල ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බව වාර්තා වේ.

ඒ මහතා අසනීප තත්වයක් හේතුවෙන් මීට දින කිහිපයකට පෙර කළුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බවයි රෝහල් අධ්‍යක්ෂිකා වෛද්‍ය සාගරී කිරිවන්දෙණිය මහත්මිය සඳහන් කළේ.

හදිසි අසනීප තත්වයක් පිළිබඳව ඔහු පසුගිය 18 වනදා තම ෆේස්බුක් පිටුවෙහි ද සටහනක් තබා තිබිණි.

RN