හොඳටම කරන්නෙ ලංවිමද ? හෙට පැය හත හමාරක්ම විදුලිය නෑ !

Date:

හෙට දිනයේදී පැය 07 හමාරක් දක්වා විදුලිය කප්පාදු කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයට අවසර ලබාදුන් බව මහජන උපයෝගීතා කොමිසම පවසනවා. පෙරවරු 08 සිට පස්වරු 11 දක්වා කාලය අතරතුර මෙම විදුලි කප්පාදුව ක්‍රියාත්මක වන බවයි එම කොමිසම සඳහන් කරන්නේ.

එම කොමිසම වැඩිදුරටත් පවසන්නේ හෙට දිනය අඳුරු දවසක් වනු ඇති බවයි.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බදුල්ලේ බස් අනතුරක්: දෙදෙනෙකු ජීවිතක්ෂයට..25 ක් රෝහලට!

රෂිකා හෙන්නායක ජූනි 21, කොළඹ LNW : අද සවස, බදුල්ල...

පාකිස්ථානය, ඊශ්‍රායලයේ ‘sugar daddy’ නොබෙල් ත්‍යාගයට නම් කිරීමට සැරසේ

සටහන: සශිකලා මධුෂාණිජුනි 21; ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් ජනපද ජනාධිපති...

චෝදනාවල සත්‍යතාවක් නෑ.මෛත්‍රී උත්තර බදියි!

කොළඹ LNW:අනුරාධපුර එප්පාවල විවිධ සේවා සමූපකාර සමිතියට අදාළව තමා...