විලියම් සහ කේට් රජ පවුලේ අනාගතය එක් ඡායාරූපයකින් එළි දක්වයි!

Date:

සටහන – නිපුනි ලියනගේ

ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):
වේල්සයේ කුමරු සහ කුමරිය ඔවුන්ගේ දරුවන් තිදෙනාගේ නව කළු සුදු ඡායාරූපයක් රාජකීය පවුල නත්තල සමරන අවස්ථාවේ දී නිකුත් කර තිබේ.

“ඔබ සැමට ඉතා ප්‍රීතිමත් නත්තලක් වේවා!” යි X හි ඡායාරූපයක් පළ කරමින්, රාජකීය යුවළ සටහනක් පළ කර තිබිණි.

චාලට් කුමරිය ඇගේ සොහොයුරන් වන ජෝර්ජ් කුමරු සහ ලුවී කුමරු සමඟ බංකුවක වාඩි වී සිටින අතර, ඇයගේ දෑත් ඔවුන්ගේ උරහිස් මත තිබෙන ආකාරය එම ඡායාරූපයේ දැක්වේ.

මෙම ඡායාරූපය පවුලේ නිල නත්තල් කාඩ්පතේ ද ඇතුළත් වේ. යෝක්ෂයර් හි උපන් ඡායාරූප ශිල්පී ජෝෂ් ෂිනර් විසින් මෙම වසර මුලදී වින්ඩ්සර් හිදී මෙම ඡායාරූප ගන්නා ලදී.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පිට පිටම දෙවන වරටත් ප්‍රීමා සූරතාව කොළඹ දකුණට,අනු සූරතාව මහනුවරට

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: පිට පිටම දෙවැනි වතාවටත්...

අනුන් අනපු කූට්ටමම බෙදන්න එපා

නිශ්මං රණසිංහ දෙසැම්බර් 21, කොළඹ LNW: ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම...

ජොහැන්නස්බර්ග් නගරය ආසන්නයේ සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයින් 09දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): අද (21) අළුයම...

පොලිස් රාජකාරියට බාධා කළ පුද්ගලයින් පස් දෙනෙකු යාපනයේදී අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 21, කොළඹ LNW : යාපනය,කන්කසන්තුරය,තිස්ස විහාරය ඉදිරි...