නත්තලට සුබපැතුම් එක් කළ විපක්ෂ නායක සජිත්ගේ පියානෝ වාදනය (VIDEO)

නත්තල වෙනුවෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සියලුම දෙනාට සුබ පැතුම් එක්කරමින් පියානෝ වාදනයක් සමාජ මාධ්‍ය ජාල තුළ පළ කර තිබිණි.

එම වීඩියෝව පහතින් දැක්වේ.

සංගීතය සහ කලාව කෙරෙහි විශේෂ ලැදියාවක් ඇති අයෙකු වන සජිත් ප්‍රේමදාස මහතා සංගීත භාණ්ඩ කිහිපයක්ම වාදනය කිරීමේ පුහුණුව ලැබූ අයෙකු වන අතර ඔහු හොඳ ගායන හැකියාවකින් ද යුක්ත අයෙකි.

RN